අගහරු ලොවින් ආ ගගනගාමී කෝරෝ

Availability: In stock

$2.99

Author: Nick Broadhurst

Illustrator: MD Hasib Uzerman

Captain Kuro From Mars Series, no. 1, Sinhalese

සුන්බුන් වු අභ්‍යාවකාශ යානයේ සිටි නියමු කෝරෝ පිබිදුනි. ඇගේ මිතුරිය ජැරෝන් පිළිබද සලකුණක් නැත. කෝරෝ
ගැලවුම් යානය වෙත දිව ගියාය. එහි නැගී ඇය පෘථිවිය දෙසට ඒ්මට වූවාය.
පැයකට පසුව, කෝරෝ සඳ පසු කළාය. ඇය අගහරු ජීවී පූස් වර්ගයේ සතෙකි. ඇයට අඩන්න තරම් දුක හිතුනි. ඇය හුදකලාවෙන් හෙම්බත් වී සිටියාය.
කොරෝ ගැලවුම් යානයේ නැගී වලාකුලු අතරින් උඩු යටිකුරු වෙමින් පැමිණ ගසක යානය වැදුනි. කොරෝ පිටත ඇති විශාල ….

Below is the Captain Kuro Melody Soundtrack by Tschix. For more information on it please read the soundtrack section on this piece.

Quantity :
සුන්බුන් වු අභ්‍යාවකාශ යානයේ සිටි නියමු කෝරෝ පිබිදුනි. ඇගේ මිතුරිය ජැරෝන් පිළිබද සලකුණක් නැත. කෝරෝ
ගැලවුම් යානය වෙත දිව ගියාය. එහි නැගී ඇය පෘථිවිය දෙසට ඒ්මට වූවාය.
පැයකට පසුව, කෝරෝ සඳ පසු කළාය. ඇය අගහරු ජීවී පූස් වර්ගයේ සතෙකි. ඇයට අඩන්න තරම් දුක හිතුනි. ඇය හුදකලාවෙන් හෙම්බත් වී සිටියාය.
කොරෝ ගැලවුම් යානයේ නැගී වලාකුලු අතරින් උඩු යටිකුරු වෙමින් පැමිණ ගසක යානය වැදුනි. කොරෝ පිටත ඇති විශාල කොළපාට දෙපසට වැනෙන බිය දනවන දේවල් දෙස බැලුවාය. ඇය දොර සෙමින් ඇරියාය.

ගසේ සිටි සතෙකු කෑ ගසා ඇය බියගන්වමින් අහසට ඉගිලුනි. එහි සිටි කොන්ඩ ගිරවා සිනාසෙමින් “මාගේ නම ෆෝබෝන් කීය”.මෙවිට කෝරෝ “ඔබේ නිවස ගසක්දැයි” ඇසීය.
ෆෝබෝන් හිස සැලුවාය. “ඔබ මෙහේ නොවේ නේ දැයි කොන්ඩ ගිරවා ඇසීය. ”
“නෑ “ ඇයි කියා ඇය අහස පෙන්නුවාය.
ෆෝබෝන් ඉහල බැලුවාය.එය ගොඩක් දුරයි.ඔබ කොහොමද ගිරා භාෂාව කතා කරන්නේ ෆෝබෝන් ඇසීය.

.

.
AUTHOR: Nick Broadhurst

ILLUSTRATOR: MD Hasib Uzerman (Uzzaman)

GENRE: Sci-Fi & Fantasy

RELEASED: 2019 Jul 01

LANGUAGE: SN Sinhalese

LENGTH: 27 Pages

PUBLISHER: Sequetus Publishing

SELLER: Sequetus Publishing

SIZE: PDF – 6.2 MB XPS – 4.5 MB

Reviews

There are no reviews yet.

Be the first to review “අගහරු ලොවින් ආ ගගනගාමී කෝරෝ”

Your email address will not be published.

Loading...